Minggu, 28 November 2010

Water Symphony Photoshop Brushes

දිගටම ඔයාලට Photoshop Brushes Set එකක් දුන්නනේ. ඉතිං ආයිමත් දෙනවා.. ඔයාලගේ Pictures වලට වතුර වගේ Effect එකක් දාගන්න ඕනාද? මේ තියෙන්නේ ඒකට හරියන Brush Set එකක් තමයි. මේක තියෙන්නේ අබ්ර් Fඔර්මට් එකෙන්. මේක ඔයාලගේ Photoshop Brushes Directry එකට Copy කරගන්න. දැන් ඉතින් වැඩ දාන එකයි.

Water Symphony Photoshop Brushes | Mediafire
Upload: Mediafire
Size: 1.7MB
Format: abr

Intallation Notes:
Copy this brushes your photoshop brushes directry

Download Here:

http://img716.imageshack.us/img716/1778/allfreezcomdownload.png

Tidak ada komentar:

Posting Komentar