Minggu, 28 November 2010

FedoraTP1.0




Uploaded To - Mediafire
File Size :-  11.73 MB

සමහර කට්ටිය ඉන්නවනේ ලිනක්ස් වලට කැමති හැබැයි Windows වලින් යන්නත් බැරි කට්ටිය , අන්න ඒ වගෙ කට්ටියට තමයි මේක හරි යන්නෙ මේක දැම්මම පරිගනකයේ තියෙන Themes , Icons , Wallapaper's , Startup Bakcground වගෙ පිටින් පේන්න තියෙන දෙවල් ලිනක්ස් වගෙ වෙනස් වෙනවා


Tidak ada komentar:

Posting Komentar