Minggu, 28 November 2010

Fingerprints Photoshop Brushes Set


මේ තියෙන්නේ Photoshop වලට මැක්සා Brush සෙට් එකක් කැමතිද ඔයාලගේ Pictures වලට මේ වගේ ඇගිලි සලකුණු දාගන්න.එහෙනම් මෙන්න gadget එක. මේක තියෙන්නේ abr Format එකෙන්. මේක ඔයාලගේ Photoshop Brushes Directry එකට කොපි කරගන්න. දැන් ඉතින් වැඩ දාන එකයි.

Fingerprints Photoshop Brushes Set
Upload: Mediafire
Size: 1.5MB
Format: abr

Intallation Notes:
Copy this brushes your photoshop brushes directry

Download Link:
http://www.mediafire.com/download.php?zztljnodkjw


Tidak ada komentar:

Posting Komentar